“රට බේරාගත් ජාතියේ ආහාරයට” සහතික මිලක් ඕන ලු (VIDEO)

ආප්ප, තේ ආදී ආහාරපාන සඳහා සම්මත මිලක් ක්‍රියාත්මක විය යුතු බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත්
මහතා අද පැවසීය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, ආප්ප සහ තේ මිල රු. 10.00ක් බවට පත් විය යුතු බව ය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ “ආප්ප යනු රට බේරාගත් ජාතියේ ආහාරය” ලෙස ප්‍රකට විය.