ඔබාමා හා මෝදි නටාලිගෙ පිටේ

යුක්ක්‍රේනියානු නිළියක වන නටාලි කොසනෝවා (Natiliya Kozhenevo) අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇගේ පිටේ ඇඳගෙන
ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
ඔබාමා ඉන්දියාවේ ජනරජ දිනය නිමිත්තෙන් එහි සංචාරයක නිරතව සිටී.
මෙය ඓතිහාසික අවස්ථාවක් වන බවත්, ඇමරිකානු ජනපතිවරයෙකු ඉන්දීය ජනරජ දිනයකට සහභාගිවන පළමු අවස්ථාව මෙය බවද ඉන්දීය මාධ්‍යයේ වාර්තා වේ.