තරු නැති හෝටලේ තේ බොන නාමල්

හම්බන්තොට වලස්මුල්ල ප්‍රදේශයේ තේ කඩයකින් තේ කෝප්පයක් බොමින් සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මෙම ඡායාරූපය ඔහු විසින්ම ඔහුගේ  ට්විටර් ගිණුමට මුදාහැර තිබිනි.

සිය පියා ජනාධිපතිව සිටි සමයේ මෙන් ඔහුට ආරක්ෂක නිලධාරීන්
ද කිසිවෙකු මේ ඡායාරූපයේ දක්නට නොලැබිනි.
ඡයාරූපය - නාමල් රාජපක්ෂ මහතාගේ ට්ටිටර් ගිණුමෙනි.