අරලියගහ මන්දිරයේ ඇති රහස් කාමරය ගැන අනුර කුමාර කතා කරයි (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හට අරලියගහ මන්දිරයේ වෙන්වූ කාමරයක් ඇති
බවට පසුගිය කාලයේ සමාජ වෙබ් අඩවි වල රාවයක් පැතිරී තිබුණි. මෙම කතාවේ ඇත්ත නැත්ත ඇතුළු තවත් බොහෝ දේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නෙත් වෙබ් අඩවිය වෙත ලබාදුන් වීඩියෝ සාකච්චාව බලන්න පහතින්.