කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂකයින්ගෙන් කාන්තාවන්ට ලිංගික අතවර (VIDEO)


ගුවන් තොටුපොළ
අභිමානවත්
ස්ථායක් බවට පත් කිරීමට ගුවන් සේවා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින්
ගනු ලබන ක්‍රියාමාර්ගයන් හේතුවෙන් එහි තවත් පැතිකඩක් හෙළි වී තිබේ.
ඒ , මැද පෙරදිග සිට පැමිණෙන කාන්තාවන්ගෙන් මුදල් ගැනීම හා විදේශිය කාන්තාවන්ට ලිංගික අතවර කිරීමේ කාම ආරක්ෂකයන් පිලිබඳ තො‍රතුරුයි .
මෙහිදී අවධාරණය කළ යුත්තේ නිසි ලෙස රාජකාරි සිදුකරන ආරක්ෂක නිලධාරීන්ට මෙය අදාල නොවන බව ය.