නියෝජ්‍ය ඇමති රන්ජනුත් හොරාකාලා !

සමාජ සේවා හා සුභසාධන හා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම නළුවෙකුද වන රන්ජන් රාමනායක මහතා හොරාකෑමේ සිද්ධියක් වෙත වාර්තා වේ.
රන්ජන් මෙසේ හොරා කා
ඇත්තේ
ඌරු මස්ය.
කැලුම් පාලිත මහීරත්න අධ්‍යකෂණය  කරන ලද 'නිලම්බරේ' ටෙලියේ රූගත කිරීම් අතරේදී රන්ජන් මෙසේ හොරා කා තිබේ.
ලූල් කඳුල් වත්තේ රූගත කළ එම ටෙලියේ දී අදාල වත්තේ පිහිටි නිවසේ අප්පො වැඩේ කළ උන්දෑව අල්ලගෙන රන්ජන් ඔහු ලවා ඌරුමස් සාදාගෙන මෙසේ හොරා කා ඇති බව වාර්තා වේ.
කෙසේවුවද ටෙලියේ රූගත කිරීම් අවසන් වෙද්දී රන්ජන්  එසේ හොරා කෑ ඌරු මස් ප්‍රමාණය කිලෝ 29ක් බව පැවසේ.