සනා තැපෑලෙන් ගත් වාහන ආගිය අතක් නෑ !

නියෝජ්‍ය තැපැල් ඇමතිවරයා ලෙස සනත් ජයසූරිය මහතා එම දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සුපිරි මෝටර් රථ දෙක තවමත් බාරදී නැතැයි වාර්තා වේ.
මෙසේ සනත් බාරදී නොමැති එක් වාහනයක මිල රුපියල් මිලියන 20 ඉක්මවන බව පැවසේ.
ඔහු මෙසේ බාරදී නැත්තේ ඩිස්කවරි වර්ඝයේ හා බී එම් ඩබ්ලිව් (BMW) වර්ගයේ මෝටර් රථ දෙකක් බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
www.srilankamirror.com